Skip to content

Lyrics

සිංහල
මනාලී ඔයාගේ මං නේද ජීවිතේ සංසාරේ ඔයාටයි මං ආදරේ කලේ මේ පාළු සීත රාත්‍රියේ ඔබාන මාව පපුතුරේ කියන්න ආයේ ආයේ ආදරේ මනාලී ඔයානේ මා ජීවිතේ උනේ සංසාරේ ඔයාටයි මං ආදරේ කලේ කවිකාර කඳුලක් කීවා කතාවක් හිනැහෙන්න හැකිනම් ආයේ වතාවක් හිත නෑ මුලාවක් ඒ හීන යායක් බොරු නෑ කියන්නේ මං ආයේ පාරක් මීදුම් කඳුකරේ මං හෙව්වා හිතුමතේ ඒ පාට පාට හීන ආදරේ මනාලී ඔයානේ මා ජීවිතේ උනේ සංසාරේ ඔයාටයි මං ආදරේ කලේ මේ භාවනාවෙන් සැනසෙන්නදෝ මං පේවී මලක් මෙන් ලඟ ඉන්නදෝ දැන් මේ ජීවිතේ මං නුඹ හා ගෙවන්නම් මතු ආත්මයේදිත් නුඹගේම වෙන්නම් කවලම් මතුරලා මා ප්‍රේමේ අතුරනා මේ පාට පාට හීන ආදරේ මනාලී ඔයාගේ මං නේද ජීවිතේ සංසාරේ ඔයාටයි මං ආදරේ කලේ

More by Saman Nishantha

View all songs by Saman Nishantha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.