Skip to content

Lyrics

සිංහල
කැලේ සමන් වැලේ සුදු මල් සුපිපි දිලේ කැලේ සමන් වැලේ සුදු මල් සුපිපි දිලේ සුවද හමන හීන මට තියේ සුවද හමන හීන මට තියේ හීන තියේ හීන තියේ හිතේ මල් විලේ සොයා ඇදෙයි ආදරේ හීන තියේ හීන තියේ හිතේ මල් විලේ සොයා ඇදෙයි ජීවිතේ කාලය පියඹා තාලය බිඳලා එනමුදු ඉර හඳ නතර වෙලා පිදූ සෙනේ සොයා ඇදෙමි මා කඩා වැටී මාගේ ජීවිතේ හීන තියේ හීන තියේ හිතේ මල් විලේ සොයා ඇදෙයි ආදරේ හීන තියේ හීන තියේ හිතේ මල් විලේ සොයා ඇදෙයි ජීවිතේ හීනේ පුරවා සඳ දිය තවරා අම්මා දෙන උණුහුමට වෙලා ජීවිතේ රසය සොයමි මා ලාල ලලා ලලා ලාල ලා හීන තියේ හීන තියේ හිතේ මල් විලේ සොයා ඇදෙයි ආදරේ හීන තියේ හීන තියේ හිතේ මල් විලේ සොයා ඇදෙයි ජීවිතේ කැලේ සමන් වැලේ.../

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.