Skip to content

Lyrics

සිංහල
නිම් නැති අහසේ අඳුරු වලාකුලු විගසින් මැකුනාවේ කුනාටු හුලඟේ කුනාටු හුලඟේ පරඩෑල් පත් අතරේ බලන්න හෙමිහිට බලන්න හෙමිහිට ලා අංකුර හිනැහේ අගාධ අඳුරේ නපුරින් මැලවුන සිනා අහිමි මුවගේ හිනාව රඳවමු නිබඳව ජීවිතයේ හිනාව රඳවමු හිනාව රඳවමු නිබඳව ජීවිතයේ (කුනාටු හුලඟේ කුනාටු හුලඟේ පරඩෑල් පත් අතරේ බලන්න හෙමිහිට බලන්න හෙමිහිට ලා අංකුර හිනැහේ).. මිලාන පැතුමේ කැකුලක් පූදින සැබෑ සතුට මෙලොවේ සදාතනිකවම රඳවමු ආදරේ (හිනාව රඳවමු හිනාව රඳවමු නිබඳව ජීවිතයේ)..

More by Sajani Kaweesha

View all songs by Sajani Kaweesha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.