Skip to content

Lyrics

සිංහල
රෑ අහසේ කවි ලියන සඳ සාවීයේ මොහොතක් අහගන්න මෙ දුක හිතේ පැහැසර සිනා ඈගේ මුවේ අමනාප වී මා එක්කලා අහසේ සඳ සාවීයේ අහසේ සඳ සාවීයේ දෙසවන් පුරා ඈගේ කතා මුළු හිතම චංචල වෙලා වශියක් වගේ ඈගේ සිනා නෙත නින්ද අද හංගලා කඳුලකට පෙර මන් කියා පැහැසර සිනා ඈගේ මුවේ අමනාප වී මා එක්කලා අහසේ සඳ සාවීයේ අහසේ සඳ සාවීයේ වරුවක් ගියා නොදඩාම ඈ මට කල්ප ගානක් වගේ තව ඉන්න බෑ නෙතු හැඩ විලා උහුලන්න බැරි දුක නිසා උන් තැනම මම් නැවතිලා පැහැසර සිනා ඈගේ මුවේ අමනාප වී මා එක්කලා අහසේ සඳ සාවීයේ අහසේ සඳ සාවීයේ

More by Sahan Kavishka

View all songs by Sahan Kavishka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.