Skip to content

Lyrics

සිංහල
(මගේ කාලගෝල මට පෑව ආල.... ) කෝල සිත මගේ රූපෙටයි ලෝල (රූපෙටයි ලෝල... ) (ගෙල බැන්ද මාල මන බින්ද තාල.... ) කාලගෝල මං නුඹ මගේ දික්තල නුඹ මගේ දික්තල...... කඩවසම් ඒ මහතුඟ දුටු සඳගල්තෙරදී මදහසින් බැඳි සිත මට සතුටක් ඉපදී කර මතින් එගොඩ වන්නට මට පින පෑදී මොන හිතකින් දුරස් වන්නද නුඹගෙන් ළබැඳි..... ගෙල බැන්ද මාල...... සෙනෙහස උතුරන නුඹේ සිනහව මට සැපකි පින ලඳ නුඹ ආල වඩන මට දෙව් දුවකි නොම ළඳ රූසිරු ගැන නොතැවෙන නුඹ මිණකි රන් රස සේ ඉමු බැඳි සෙනෙහස රසඳුනකි..... මගේ කාලගෝල..... ගෙල බැන්ද මාල.....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.