Skip to content

Lyrics

සිංහල
සුන්දරයි එදා අප හදවතේ පැතුම් අමතක නොවෙයි ඒ සොඳුරු හැඟුම් ජීවිතේ පුරා ඔබ මා ලගින් සිටි නම් ඔබ සනසන්නම් මා ඔබ හා සැනසෙන්නම් සොඳුරියේ ඔබයි මගේ සිසිලස සතුට සදා මා හඬ දිනු මිහිරි ඔබ මගෙයි සදා කිසිදා නෑ මා ඔබ හඳවතින් මිදෙන්නේ නෑ වෙන් වන්නේ මා ඔබ හැරදා යන්නේ ජීවිතේ මගේ ඔබමයි මා සොඳුරියේ ඔබමයි මා හා සැමදා දිවා රෑ මා හද සිපගනිමින් මා සනසා මා හා සිටියේ නෑ වෙන්වන්නේ මා ඔබ හැරදා යන්නේ සොඳුරියේ නුඹයි මගේ සිනාහව කඳුල සලා ඔබ සුසුම් තුලයි මා ජීවය රැදුනේ සදා කදුලැල් පිසදා මට සිනහව දුන් ඔබ කිසිදා රිදවන්නේ නෑ මා ඔබ හඩවන්නේ නෑ කදුලැල් පිසදා මට සිනාව දුන් ඔබ කිසිදා රිදවන්නේ නෑ මා ඔබ හඩවන්නේ නෑ.... සඳ කිදුරියේ මා ආලෝකය ඔබයි ජීවන ගමනේ මට සෙවනක් වන්නේ ඔබයි සුරතේ තබා මා සැනසු ඔබගෙන් කිසිදා වෙන් වන්නේ නෑ මා ඔබ හැරදා යන් නෑ ජීවිතේ මගේ.../

More by Ryan Marlon

View all songs by Ryan Marlon →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.