Skip to content

Lyrics

සිංහල
ඔබේ රුව සොය සොය මා මුළු ලෝකෙම සැරි සැරුවා ඔබ ගැන සිත සිත මා හැම රැයකම නිදි මැරුවා ඔබ නැති ලෝකය මා ජීවිතයම තනි වූවා ඇයි ඔබ යන්න ගියේ මේ සිත ඔබ රිදවාලා (රැවටුවේ රැවටුවේ ඔබ ඇයි දෝ මා මෙලෙසේ.. නුඔ මගේ නුඔ මගේ ඇයි දෝ ඔබ හැරදා ගියේ රැවටුවේ රැවටුවේ ඔබ ඇයි දෝ මා මෙලෙසේ.... ඔබ වගේ වෙන කවුරුත් නෑ ඔබ එන්න යළි මා සොයා රැවටුවේ රැවටුවේ ඔබ ඇයි.... ජීවිතේ උනේ නුඔ තමයි ඔබ කෙලෙස දෝ හැර ගියේ මගේ සිතේ රැදුනේ ඔබේ රුවයි පිළිගන්නේ නෑ හිත තවත් ආදරේයි තාම පණ වගේ ඔබ මාගෙමයි මට දැනේ සොඳුරියේ ඔබ ⁣කෙලෙසක දෝ මා දමා හැරදා ගියේ මා තනි වුනා වගේ ජීවිතේ ඔබ ළග නොමැති මේ රැයේ රැවටුවේ රැවටුවේ ඔබ ඇයි....

More by Ruwan Kumara

View all songs by Ruwan Kumara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.