Skip to content

Lyrics

සිංහල
ළං වෙවී වෙන් වෙනා සිත මගේ රවටනා මිරිඟුව වගේ ඔබේ ආදරේ මැවි මැවි නිරතුරා හදවතේ නැවතිලා දෑස තෙත් කරේ ඔබේ ආදරේ නෑ කිසිදා නෑ අමතක වෙන්නේ නෑ ඔබට වගේ මට ඉන්නට බෑ කිසිදා...... තනි යහනේ රෑ සිහිනේ ඇවිදින් බැඳිලා හදගැස්මේ සිතිවිල්ලේ හිමිකම් සොයලා ඔබ ගැන හිත හිත ඉන්නට මට හුරු කළා ඈතට වී ඉන්නේ ඇයි දුකම ළං කරලා...... ළං වෙවී..... දුර යන මේ දිවි ගමනේ අසලින් රැඳිලා හැමතිස්සේ මගේ ලෝකේ නවතී කයලා ඔබ ගැන මා පැතු තරමට ඔබ නෑ පතලා නැතුවද සිහිවන්නේ මා තනියෙන් කියලා...... ළං වෙවී.....

More by Rukshan Madushanka Rukshi

View all songs by Rukshan Madushanka Rukshi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.