Skip to content

Lyrics

සිංහල
නොසිතූ දිනයකවත් ඇවිදින් යන්නට ඔබ යළි එනවා නම් කඳුළු වලට සමු දෙන්නම් ආයෙත් ඔය ඇස් මාගේ වේ නම් වේදනා ළං කළත් මේ තරම් මට ඔයා ආදරේ අඩු වුණේ නෑ ගියත් රිදවලා.... ආ ගිය තැන් වල මතකය අමතක නෑනේ මගේ රත්තරන් කව්රුත් නෑ මට ඔබ වාගේ ආදරේ කෙරුවේ මේ දිවියේ හිමි වෙන්නේ නෑ මට කිසිදා අනේ යළි ඔයා ආයේ මේ ලොවේ ඔබ කොහේ ඉන්න තවත් සැනසීලා..... වෙනකෙකුගේ ළඟ ඔබ තුරුල් වෙලා ඇති අද කොහොමද ඉවසන්නේ කවදාවත් නෑ මා සරදම් කරලා ඔබ හට සත්තයි අනේ රත්තරන් හිමි වෙන්නේ නෑ මට කිසිදා අනේ යළි ඔයා ආයේ මේ ලොවේ ඔබ කොහේ ඉන්න තවත් සැනසීලා..... නොසිතූ දිනයකවත්.....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.