Skip to content

Lyrics

සිංහල
මේ නීල ආකාසේ රන් වලා කැරලි අතරේ රෑ දහවලේ පියඹා කූඩු වී ඉඳිමු සැමදා ගී නිම්න නැතේ වී ස්නේහේ සුසර වැයිලා...... සුන්දරයි ලොවම සුන්දරයි මේ මියුරු දකිමු උදයේ හමු වී වැස්සේ ඉන්නේ හිනැහී මේ ජීවන කැදැල්ලේ විහඟුන් වෙමුය මිහිරේ....... පාට පාට දේදුනු නැගී නංවන්න ලෝ සිව් දිසා සූ සඳ කලාවන් සදා මේ ජීවන කැදැල්ලේ විහඟුන් වෙමුය මිහිරේ...... විහඟුන් වෙමුය මිහිරේ......

More by Roony

View all songs by Roony →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.