Skip to content

Lyrics

සිංහල
මෑතක සිට ඔබ මා ගැන අමුතු ලෙස සිතයි ඔබ ගැන නම් මගේ හැඟුම් තවම එලෙසමයි ආදරයෙන් මැවූ පැතුම් බිඳලනු එපා මග තොටදී ඇසුන කතා අදහනු එපා හිත රිදවන වදන් මගේ මුවින් දෙපලුනේ ඔබට වේදනා ගෙන දෙන කිසිඳු පිරුනේ නෑ අපේ පෙමට අකුල් හෙලන කිසිවෙකු ගැන දන්නෙ නෑ එනමුදු ලොව අපට එරෙහි නොවනු කියනු බෑ නිතරම මම ඔබ ගුණමයි ලොවට කියා පෑවේ ඔබෙන් තොරව දි පෙවෙතක් මම නැහැ සිතුවේ ඉතින් සොඳුර මගෙන් ඔබට අහිතක් නෑ වන්නේ සහය වන්න පල නෙලන්න පිවිතුරු ප්‍රේමේ මෑතක සිට ඔබ මා ගැන....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.