Skip to content

Lyrics

සිංහල
මාගේ වී ළං වීලා හමුවුණා නෙතු පුරා රිදුමක් වී ඔබමදෝ හැරගියේ දුක තියා සුසුමක් වී ළං වීලා එනු සොයා යළි නොයා ඔබ මාගේ හද පුරා පණ වෙලා උන් නිසා ඔබ නිසා තනිවෙලා හද පවා දුක් වුණා හද සුසුම් පෑරිලා නෙතු පවා බොඳ වුණා ඔබ සදා වෙන් වෙලා හැරගියා මා දමා ඔබ මගේ ජීවිතේ නැති කළා රවටලා....... (මේ හිත පුරා මමමනේ පෙම් කෙරුවේ තව ළං වෙලා ඔබ රැවටුවත් හිත මගේ නෑ වෛරයක් ඔබ කෙරේ..... ) ඔබේ මතකේ පුරා මා දැවටිලා අද ඉන්නේ මං තනිවෙලා නැතේ ඔබ මා සොයා යළි එන්නේ නම් හිත මගේ ගොළු වී ගියා ඔබ නිසා තනිවෙලා හද පවා දුක් වුණා හද සුසුම් පෑරිලා නෙතු පවා බොඳ වුණා....... (මේ හද පුරා ඔබමනේ තව ඉන්නේ ළං වී සදා ඔබ හැර ගියත් මේ භවේ ඔය දෑසමයි පතන්නේ...... ) ගතේ රුධිරේ පවා ඇත මුසුවෙලා මේ ආදරේ සෑමදා ලැබූ දුක විඳවලා මේ ජීවිතේ ඔබේ සතුටමයි පතන්නේ....... ඔබ නිසා තනිවෙලා හද පවා දුක් වුණා හද සුසුම් පෑරිලා නෙතු පවා බොඳ වුණා ඔබ සදා වෙන් වෙලා හැරගියා මා දමා ඔබ මගේ ජීවිතේ නැති කළා රවටලා.......

More by Ravindu Sathsara

View all songs by Ravindu Sathsara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.