Skip to content

Lyrics

සිංහල
හෝ එන්න හෝ එන්න හීත දියේ බැස නාගෙන මේ අරුමැද්දදේ පුළුලුකුලට ඇලවුණු දිය රෙද්ද වගේ තෙත කොණ්ඩය බිම ගෑවේ නුඹේ හැඩට හැඩේ මානවිකා කිමන ශ්‍රියා නාන නනේ.... හැංගී හැංගී බැන්දු මාල පොටක් මුතු ඇමුණු නිල් වරලස හැඩගැන්නූ පිච්ච මලෙන් මල රැන්දු දුහුල් සේල ගත දැවටූ පාද සලඹ හඬ නැංවූ නාරි ශ්‍රියා මන බැන්දු මට හිමිවේවිදෝ ලන්දු කෝ එන්න කෝ එන්න..... කෝ එන්න කෝ එන්න ප්‍රිති වී ගායා නටා.... නෑසුනා නුඹේ ගායනා පාළුවේ මා තනිවුණා දෑස් අතරෙන් බොඳ වුණා සරාගී දෙනුවන් සදා ඇසුවන් මන පිනවන ගී නද ගයන අගේ දුටුවන් මන බන්දන රූ සිරි පිරි වරුණේ තනිකඩ මට මොට මේ සරදම් ළමිස්සියේ නුඹ කීවට මං කොහොමද එන්නේ නගේ...... කෝ එන්න කෝ එන්න ප්‍රිති වී ගායා නටා....

More by Ravindra Meegamarachchi

View all songs by Ravindra Meegamarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.