Skip to content

Lyrics

සිංහල
කැලේ පනින්නේ කොළේ වහන්නේ නෑ ආයේ කරදර දෙන්නේ හැරිහැර දෙන්නේ නෑ ආයේ වහන් වී ඉඳලා නෑ නෑ මහ උළුගේ තැපලා මේ ගොයියා ගමට ඇවිදිල්ලා... වහන් වෙන්නේ මොටද බොලන්නේ මොනවා මොනවා මොනවා කිව්වා උළු ගැන ගැන මං උන්නා (ඔහේ පලයන් ) උළු ගැනලම ඇඟ හිරි වැටුණේ ආයේ උළු ගෙට නෑ යන්නේ අඬහැරේ පාලා ගමට කියපල්ලා... අයියා ඇවිදිල්ලා... කැලේ පනින්නේ... දෑත දෙපයේ හයිය තියෙන්නා නැතුව නැතුව නැතුව අයියේ හේන ගිහිල්ලා පෙරලන්නා හැන්දෑවේ හැන්දෑවේ පොඩියට පැල් කොටයක් අටවාලා ඉන්නම් කාගෙත් අයියා වගේ අඬබෙර ගහපල්ලා සොකරි නටපල්ලා අයියා ඇවිදිල්ලා... කැලේ පනින්නේ...

More by Ranwala Balakaya

View all songs by Ranwala Balakaya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.