Skip to content

Lyrics

සිංහල
මට නුහුරු ආදරේ හැඟුමන් අරන් ලංවෙලා මගෙමයි කියා දිවුරා ඔයා ආදර ලොවක් පෙන්නලා රැවටූ තරම් මා එදා රිදවූ තරම් ඉවසලා සිටියත් ගලක් සේ වෙලා වද දෙයි සිතින් මට පුරුදු පාළුවේ ඉන්නම් සදා කිසිදාක ආදරේ අයදින්නෙපා මගෙ පුංචි හීනයේ පැතුමන් දවා අරගත්තු ආදරේ යලි නම් එපා මග හැරුන ආදරේ නටඹුන් වෙලා වැලලෙන්නේ ජීවිතේ කවියක් වෙලා මට දුන්නු ආදරේ නාමෙන් එදා හමුවන්නෙපා ඔයා මතු කවරදා මට නුහුරු ආදරේ හැඟුමන් අරන් ලංවෙලා මගෙමයි කියා දිවුරා ඔයා ආදර ලොවක් පෙන්නලා රැවටූ තරම් මා එදා රිදවූ තරම් ඉවසලා සිටියත් ගලක් සේ වෙලා වද දෙයි සිතින්

More by Rangika Wijenanda

View all songs by Rangika Wijenanda →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.