Skip to content

Lyrics

සිංහල
නින්දෙන් මා ඇවිදි දෝ... හීනෙන් මා ඔබේ නම කියවයි දෝ පිස්සුවෙන් වගේ පැදුරේ දඟලයි දෝ මට හාදු දෙන්න බෑ එහා පැත්තේ ලොකු නෝනා... මට තුරුළු වෙන්න බෑ මෙහා පැත්තේ මහසෝනා... උදෙන්ම නැගිටලා එළකිරි දැක්කට නෑ මට කිසි ගතියක් ජනෙල් කවුළුවෙන් ඔබේ රුව දැක්කම දවසම මට ජොලියක් බැනුම් කෝටියක් ඇහුවත් නෑ වෙන්නේ එයා මට වදයක් බේබි නෝනා...වූහු හූ ඔහ්හ්හ් ඕ... නින්දෙන් මා ඇවිදි දෝ.../ ප්‍රවීනා පබාලා කිඳුරියෝ සිටියත් ඔබ මෙන් ලස්සන නෑ ගවුමක් ඇඳලා පාරට බැස්සම වටේට ඇඩ්‍රස් නෑ කුකුලෝයි කපුටෝයි කැරකෙද්දී මට ඉවසන්න ඉන්නට බෑ බේබි නෝනා... නින්දෙන් මා ඇවිදි දෝ... හීනෙන් මා ඔබේ නම කියවයි දෝ පිස්සුවෙන් වගේ පැදුරේ දඟලයි දෝ මට හාදු දෙන්න බෑ එහා පැත්තේ ලොකු නෝනා... මට තුරුළු වෙන්න බෑ මෙහා පැත්තේ මහසෝනා...

More by Randika Fernando

View all songs by Randika Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.