Skip to content

Lyrics

සිංහල
සංසාරෙන් සංසාරේ ආදරේ උල්පත වෙලා තුන් පැයේ කරුණාවෙන් හැම වාරේ හිත භාවනාවක් කලා ඔබ මගේ මේ ලෝකේ මන් එලිය දුටු දා පටන් ජීවිතේ මගේ පන තියන කල් මන් දැක්ක දේවියන් ඔබයි ලා නිල් පාට හැන්දෑ කරේ මාව ලැමදේ හෝවා... කී හොද නරක නුඹගේ මුවින් මට තාම මතකයි එදා... මේ ලෝකේ මන් එලිය දුටු දා පටන් ජීවිතේ මගේ පන තියන කල් මන් දැක්ක දේවියන් ඔබයි පෑ සේනේහසම අම්මේ නුඹේ ආයේ පැතුවා මෙමා... මා අත්ලබන හැම ජන්මයේ ඔබේ පුතුම වේවා කියා... මේ ලෝකේ මන් එලිය දුටු දා පටන් ජීවිතේ මගේ පන තියන කල් මන් දැක්ක දේවියන් ඔබයි සංසාරෙන් සංසාරේ.../ මේ ලෝකේ මන් එලිය දුටු දා පටන් ජීවිතේ මගේ පන තියන කල් මන් දැක්ක දේවියන් ඔබයි

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.