Skip to content

Lyrics

සිංහල
මේ රැයේ හද හඬනා මේ රැයේ රූ ඔබේ මා මනින් නොමැකේවිදෝ ඔබ මෙසේ මා හැරදා යාවිදෝ යාවිදෝ යාවිදෝ නොනිද මා මෙසේ සිතයි පුරා රැයේ නොම කියූ වදන් මේ මා මුවින් ගැයේ දෙව්ලියේ සිත සොරාගත් දෙව්ලියේ ඇයි මෙසේ පුන් සඳක් වී හිනැහුනේ පෑ සෙනේ මා ඔබ වෙත පෑ සෙනේ බොඳ වුනේ.. බොඳ වුනේ... නොනිද මා මෙසේ සිතයි පුරා රැයේ නොම කියූ වදන් මේ මා මුවින් ගැයේ දුටු දිනේ පටන් සිතේ උපන් සෙනේ නොම හැඟේවිදෝ සිතුම් මෙමා ලයේ

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.