Skip to content

Lyrics

සිංහල
කාගේ කව්දෝ නුඹේ නම කුමක්දෝ ආසයි දැනගන්න මා දහසකුත් දේ පවසන්න ආසයි ඔබ හා දොඩමළු වෙලා කොමල කෙරුවේ සිත ගාව රැඳුනේ ඔබමයි මුල්ම දිනේ සතුටු වූවත් දුකක් දැනුණා ඔබ යන්න ගිය ඒ වෙලේ........ කොමල කෙරුවේ සිත ගාව රැඳුනේ ඔබමයි මුල්ම දිනේ සතුටු වූවත් දුකක් දැනුණා ඔබ යන්න ගිය ඒ වෙලේ මාළිගාවන් පැතුවේම නෑ මා පැතුවේ ඔබේ ආදරේ බොළඳ හන්දා හිත ගොළුම වූවා හොරැහින් නුඹ දෙස බලා....... (කොමල කෙරුවේ සිත ගාව රැඳුනේ ඔබමයි මුල්ම දිනේ සතුටු වූවත් දුකක් දැනුණා ඔබ යන්න ගිය ඒ වෙලේ...... )

More by Rakith Warawitage

View all songs by Rakith Warawitage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.