Skip to content

Lyrics

සිංහල
කඳුලැලි දෑසේ නෑ රඳවා කිසිදා ඔබගේ ජිවිතේ නොසැලෙන් ආයේ මා හඬවා තනි වී නෑ ඔබ වේ ලෝකේ මුළු රෑ මා නොනිදා ඊයේ සිතුවේ ඔබ ගැන දෑස වසා වරදට ලෝකේ කළ මුත් සාපේ ඔබ නෑ වැරදී සාවියේ වැතිරී මා ලඟ පා දෝවා නොහඬා මංගල රෑ යහනේ ඉන්නට ආයේ අවසර මාගේ ඔබ සීතාවයි මගෙ ලොවේ

More by Raju Bandara

Rosa Mal Kumari

Raju Bandara

Sindu

රෝස මල් කුමාරි කාගේදෝ කුමාරි රුවන් සෙන්දේ කුමාරි මාගේ නෙමයි කුමා රි මල් වලින් පු...

Ran Seenu Nada De

Raju Bandara

Sindu

රන් සීනු නාද දෙයි පෙම් ලෝකයේ අපේ සැලුනා රිදී සිනා මා සිතන්නේ මා ඔබෙයි කියා.... ආ...

Ran Malak Lesa Gena Pudannata

Raju Bandara

Sindu

රන් මලක් ලෙස ගෙන පුදන්නට.... නුඹේ හද හිමි නැති දිනේ..... තවත් මා ළඟ රැඳී ඉන්නට.....

Oya Ru Sobha

Raju Bandara

Sindu

ඔය රූ සෝභා හදේහි මාගේ ඇඳුනා ළඳුනේ ඇඳුණා ලියා දීලා නොකියා කීදේ දැනුනා ලඳුනේ දැනුණ...

Ma Adarei Mulu Lowatath Wada

Raju Bandara

Sindu

මා ආදරෙයි මුළු ලොවටත් වඩා මා කාටවත් නෑ එලෙසින් කියා සැබැවින් මේ වගේ... මට ලැබුණා...

Kawdo Mage Lowe Seri Seruwe

Raju Bandara

Sindu

කව්දෝ මගේ ලොවේ සැරිසැරුවේ ඔබදෝ ආදරෙන් ළඟ සිටියේ හීනහී ම දිහා නෙතු විහිදා බැලුවේ...

View all songs by Raju Bandara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.