Skip to content

Lyrics

සිංහල
මොරොට්ටු ගම්මන සිරුට්ටු උරමින තොරොට්ටු වැඩ දත් පුරන් බාස් මම් වඩූවැඩ ලංකාවේ හොඳ තරමට දන්නා වඩුවැඩ ලංකාවේ... බාල්ක රීප්ප හරියට තියලා සිවිලිං තට්ටුව කැටයම් කරලා සොඳ වැඩ සපනෙකි මම් මේ කාලේ හැටියට සොඳ වැඩ සපනෙකි මම්... මොරොට්ටු ගම්මන... තේක්ක කරුවල කියතෙන් ඉරලා අඟලට නූලට බොරදං ගාලා සදතැකි අල්මාරී මේ කාලේ හැටියට සදතැකි අල්මාරී... මොරොට්ටු ගම්මන... නූල්ද ඇද මාදැල්ද ගොතාලා වාරකනට දැල් පස්සට ඇදලා අන්නැව් රාළෙකි මම් මේ කාලේ හැටියල අන්නැව් රාළෙකි මම්...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.