Skip to content

Lyrics

සිංහල
ලස්සන මූණට ඇස් හරවාගෙන ඇසිපිය නොසොලා බලා ඉමී මූණ බලාගෙන එක වදනක් කෙලෙසින්දෝ.. පවසන්නේ .. හදවතේ තියන්නට එක වදනක් මම පෙරුම් පුරාගෙන විදවනවා සේ.... කිමදෝ මා නෙතු මානේ... සගවාලන්නෙ ඈ.... ලස්සන මූණට ... ඔබ මමම වෙතැයි මා ඔබම වෙතැයි අදහාගන්නේ කෙලෙසින්ද සිතේවී.... දෛවේනම් ඒ සෑමා.. ඔබ මා ලන්වේවා...

More by Priyantha Marappullige

View all songs by Priyantha Marappullige →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.