Skip to content

Lyrics

සිංහල
මනමාලියක් වූ දිනේ ඔබටයි නඟේ මේ ආසිරි කඳුලින් සිනාසෙන්නෙමි... මනමාලියක් වූ දිනේ මතකයි සදා පාසල් වියේ සෙනෙහේ මැව් යාමයේ නිවසේ දිලී පහනක් ලෙසේ වෙන්වෙන්නේදෝ නංගියේ... මනමාලියක් වූ... සැනසුම් සෙවූ යුග ජීවිතේ සතුටින් රැඳෙන්නයි පැතූ තනි වේ සදා අයියා ඔබේ සුදු නංගීගේ නාමෙන්... මනමාලියක් වූ...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.