Skip to content

Lyrics

සිංහල
ඔය දෑසේ සැඟවුනේ මා සෙවූ ආදරේ හදවතේ සැමදා ඔබ රැදේ මිතුරන් සේ අප ළංවුනා මා මතකයේ ඔබ සදා කෙසේ පවසම්දෝ මේ ආදරේ සිතු තැවුල් ඇති වෙයිදෝ මා සොඳුරියේ මා හදවතේ ඉපිලෙනා පෙම් හැඟුම් නුඹට දැනේදෝ සුළගේ පවා රැදෙන්නේ එපමණයි නුඹට දැනේදෝ අප තනිවී සිටියදී මේ ගං ඉවුරේ සවනට කොඳුරමින් කීවා ඔබ ආදරේ ඔබ උණුසුමින් තුරුලු වී කීවනම් හීනයක් සේ මා හට දැනුනා ළය ගිම් නිවුණා සැමදා ඔබ මගේ ....ඔබ මගේ ... ඔබ මගේ .... ඔය දෑසේ සැඟවුනේ මා සෙවූ ආදරේ හදවතේ සැමදා ඔබ රැදේ මිතුරන් සේ අප ළංවුනා මා මතකයේ ඔබ සදා

More by Prihan Madappuli

View all songs by Prihan Madappuli →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.