Marathondi Iri Alle (Laiyla)
Lyrics
සිංහල(මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා ඇඳලා
හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා...
)
(ඉර මුදුන් සහරාවේ ඉර ගින්න නොබලා
දෑත දෑතේ වෙලීලා ඇවිද යමු ලයිලා...
)
එන්න ආසයි ලයිලා පාර කියපන් ලයිලා
ආදරෙයි මං ලයිලා ලස්සනයි නුඹලා
මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා ඇඳලා
හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා
(පැණි පෙරෙන ඉඳි යායේ කුමරියේ ලයිලා
උර තලේ හිස හොවාපන් ආදරෙයි කියලා...
)
එන්න ආසයි ලයිලා පාර කියපන් ලයිලා
ලස්සනයි මගෙ ලයිලා ආදරෙයි ලයිලා
(මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා ඇඳලා
හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා...
)
Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )