Skip to content

Lyrics

සිංහල
මේ හිත මගේ ඔබවම පතා දුක් විඳි හැම භවේ වෙනකෙකු නොවේ මා සිත තරම් පෙම් කළේ හැම වරේ සෙනෙහස මගේ දැනුනොත් ළයේ ළඟ හිඳි පෙර වගේ කෙලෙසද අනේ වෙන් වී ඔයා තනි කළේ මා ලොවේ....... හැඬවෙනා මාගේ ඇස් වලින් කඳුළු නවතනු බෑ හිමිවෙලා දුකම ආදරේ ඔබට දැනුනේ නෑ මටම ඇයි මේ තරම් හිමිවුණේ වේදනා....... මේ හිත මගේ...... තනිවෙලා ඉන්න දුක තියන් ඔබයි හිමි කෙරුවේ මම තරම් ලොවේ නෑ කෙනෙක් ඔබට පෙම් කෙරුවේ මටම ඇයි මේ තරම් හිමිවුණේ වේදනා....... මේ හිත මගේ......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.