Skip to content

Lyrics

සිංහල
මහා නගර මැද වහා ඉගිල යන යාන වාහන සේ දුවයි මිනිසා මහා කලබලයෙන් සොයන්නේ මොනවාද නොදනිමි ජීවිතේ වෙනුවෙන්........ තාරුකා කඳුලින් තෙමන්නට දෙන්න බෑ කිසිදා ඉඩක් රෑ දිවා නොබලා වෙහෙස වෙමි මියෙන්නට නෑ මට ඉඩක් වයස්ගත මගේ මව්පියන් හට පොවන්නට ඔසු පැන් බිඳක් වෙහෙස විය යුතු හොඳම කාලය රකින්නට මතු පරපුරක් අනාථව අසරණව ඇවිදින දුප්පතුන් හට නව පණක් බෙදා දීමයි පරම යුතුකම බුදුන් වැඩි රට පින් බිමක්.....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.