Skip to content

Lyrics

සිංහල
මරතෝන්ඩි රටා මැවු අත්දෙක නුඹේ ලස්සනයි මොට්ටක් කිලියේන් වසාන ඉන්නා මුව සුන්දරයි ජාති දෙකක හිටියද අපි ආදරයට ආදරේයි නුඹේ සිනාව මගේ සිතේ අලුත් හැඟුම් පහළ වේයි හදවත් දෙක යා වූනාට නැහැ දන්නේ නුඹව මං හිනාවෙන්න විතරයි මම දන්නේ නුඹේ වත බලන් දොඩමලු වෙන්නට ආසයි නුඹත් එක්ක ඇති තරම් අනේ එහෙත් මක් කරන්ද දහසක් නෙත් ඇත බලන් දහසක් සිතුවිලි එකකර ආවද මම නුඹ සොයං කතා කෙරුවේ දැස් වලින් අපේ හැඟුමන් සිර කරන් හදවත් බැඳුනත් අපගේ එක් වන්නට බැහැ ඉතිං හැම දාකම රෑ සිහිනෙන් හමුවේමු කාටත් හොරෙන්

More by Prasad Abeykoon

View all songs by Prasad Abeykoon →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.