Skip to content

Lyrics

සිංහල
මගේ හිතට ලං වෙලා පපුවේ හැංගිලා අද මගේ ළඟ නෑ ඔයා අද මගේ ළඟ නෑ මගේ දෑත අල්ලලා ඔයා දිව්රලා තව හිතකට ලං වෙලා අද මගේ ළඟ නෑ (ඔහුටත් මට මෙන් ඔයා ගියත් ආදරේ කියා.... ) සිතේ කොණක රැඳුනේ නැතිදෝ මං ගැනත් ආදරේ හැරයන්න බෑ මට ඔයා දුන් සිත ගත්තු පෙම් සුවේ ලෝකෙන් දුරස් වෙලා අපි අපිට ලං වෙලා ඒ වුණත් ඔබ තමා යන්නේ මා හඬවලා..... (ඔහුටත් මට මෙන් ඔයා ගියත් ආදරේ කියා.... ) සැබෑ නොවෙනා සිහිනයක්දෝ මට ඔබේ ආදරේ බලා ඉන්නම් තනි වෙලා මා දුක උරුම මාරුතේ මහ මෙරක් තරම් මගේ පැතුම් බොඳ වෙලා ඔබ හින්දාමයි මා විඳවන්නේ තනිවෙලා (ඔහුටත් මට මෙන් ඔයා ගියත් ආදරේ කියා.... )

More by Prageeth Chandana

View all songs by Prageeth Chandana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.