Skip to content

Lyrics

සිංහල
මට හිත හදාගන්න සිතුවිලි සතපවන්න බෑ මට කවදාවත් නුඹ ගැන නම් නොසිතා ඉන්න ඒ ගැන දුක් නොවන්න මගේ හිත සතුටු වෙන්න මුළු ජීවිතයම මම දුක් ගී දැන් ගයා ඉන්න මට හිත හදාගන්න සිතුවිලි සතපවන්න බෑ මට කවදාවත් නුඹ ගැන නම් නොසිතා ඉන්න....... (නුඹම ඇවිත් නුඹම ගියා මා එතැනම නිසල වුණා මැවු සිහින බොඳව ගියා ගී ගයමින් සතුටු වුණා.... ) මට හිත හදාගන්න සිතුවිලි සතපවන්න බෑ මට කවදාවත් නුඹ ගැන නම් නොසිතා ඉන්න...... (දුකකුත් නෑ හද පතුලේ සතුටක් නෑ හිත ඇතුලේ නුඹ හිටියා නම් දිවියේ හොවමි සුව යහනේ..... ) මට හිත හදාගන්න.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.