Skip to content

Lyrics

සිංහල
මිදුලේ වැලි මාලිගාවෙ සක්විති පදවිය ලබන්න ගල් වැට ළඟ වාඩි වෙලා සඳ පායන හැටි බලන්න සතර දිසා ජය ගෙන මම හනික එමී ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී..... පීනා සිප් සයුර දෙතෙර සියල් සතර දැන පිරිසිඳ ලොවේ අනෙක අවමන් මැද නොසෙල්වෙමී මිනිස් මහිම දෝතින් ගෙන සිනාසෙමී... මිදුලේ වැලි මාලිගාවෙ..... එපා ඔටුණු මගේ සිරසට එපා සිහසුනක් හිඳිනට සිනා සිසී මා එන මඟ හිඳිනු මැනේ දුවේ කියා මා අමතන් පියාණනේ.... මිදුලේ වැලි මාලිගාවෙ...

More by Peshala Mendis

View all songs by Peshala Mendis →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.