Skip to content

Lyrics

සිංහල
අළුයම් කාශ්මීරයේ ඔබෙ අත අල්ලන් නතශා.. නතශා.. අපි යමු දුර වියැකුනු සිහිනය අවදි කල ඉන්ද්‍රජාලිකා ආදර වීනාවේ තත්සර ගේනා නිම් නද දේනා සෙනෙහසේ සීනුව නතාශා.. නතාශා.. අපි යමු දුර ගිනියම් පොලොවේ දිය පොද නිල් අඹර පුරා ඇඳී සඳ නෙත් සඳ වේලා මත් නද දේනා හදෙහී ආලය නතශා.. නතශා.. අපි යමු දුර

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.