Skip to content

Lyrics

සිංහල
(මේ දුක නොසිතූ සේ හිත දවනවා නෑ ඔබ යළි එන්නේ මගේ පණ වෙලා... ) නොමැරී මැරී මේ භවේ දින වරු ගියා ඔබ එයි සිතා... හැම දුකක මේ හිත සනසා ළඟ උන්නා පහු කර බාධා සිතුවේම නෑ යයි කියා මග හැරලා සසරින් එහා කඳුලක් තියා... මේ දුක නොසිතූ සේ හිත දවනවා නෑ ඔබ යළි එන්නේ මගේ පණ වෙලා... මේ අහස දෙදරා හැඬුවා ඔය දෑස සදහට ගියදා පෑ හුළඟ බොල් වී ගියා මේ තනිය හුරු වූ නිසා ඇසුරෙන් එහා.... මේ දුක නොසිතූ සේ...

More by Pavithra Kasun

View all songs by Pavithra Kasun →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.