Skip to content

Lyrics

සිංහල
බිඳුණු ආදරේ මතක තියාගෙන රිදුණු සිත මගේ තාමත් තනියම දුරක යන්න මා හැරදාලා නොකියම වරද කියනවද මගෙන් වුණ (එදා ළං වී කළාට අපි පෙම් අද මා ළඟ නෑ ඔයා සමු අරන්..... ) වෙන හිතකට ඔබ කළෘට අද පෙම් වෙනස් වෙලා නෑ තාමත් මා නම් සිහින මගේ ඔබ බිඳ දා දැමුවත් තාමත් ආදරේ පෙරටත් වැඩියෙන් (එදා ළං වී කළාට අපි පෙම් අද මා ළඟ නෑ ඔයා සමු අරන්..... ) දරා ගන්න බැරි තරමට රිදවුම් පෙම් කළ වරදට ලැබුණත් ඔබගෙන් සිහිවෙන වාරේ එදා මතකයන් කොහොමද ඉන්නේ මේ දුක ඉවසන් (එදා ළං වී කළාට අපි පෙම් අද මා ළඟ නෑ ඔයා සමු අරන්..... )

More by Pathum Ranasinghe

View all songs by Pathum Ranasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.