Skip to content

Lyrics

සිංහල
(නිමා වුණා මගේ ආදරේ දුකක් දැනෙයි මගේ ජීවිතේ සිතක් තනිව හඬනා රැයේ අද මා හැර දා ඇයි ගියේ...... ) ඔබ ගැනමයි නෙත් සොයන්නේ ඔබ ගැනමයි සිත අහන්නේ නැද්දෝ එය ඔබට පෙනෙන්නේ මගේ කඳුලයි අද මා සනසන්නේ........ නිමා වුණා...... ඔබේ වචනයි සවනේ රැඳෙන්නේ ඔබේ සුවඳයි හදේ තියෙන්නේ නැද්දෝ එය ඔබට පෙනෙන්නේ මගේ කඳුලයි අද මා සනසන්නේ........ නිමා වුණා......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.