Skip to content

Maath Mage Hitha Hadagannam (Rathriya Manaram Kiya)

Pasan Liyanage Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
(රාත්‍රිය මනරම් කියා සඳට තරුවට කවි ලියා මාත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා..... ) මගේ කවියක පද ගයා දෑස් දෙකොනේ තෙත තියා නුඹත් රෑ නිදිවරාගෙන ඇති මාත් නුඹ ළඟ නැති නිසා...... රාත්‍රිය මනරම් කියා....... හිරු සඳුත් හමුවෙන්නැතේ එකම අහසේ පායනා ඉතින් දුක් වෙන්නේ කිමද අපි දිනක් එයි අපි හමුවනා...... රාත්‍රිය මනරම් කියා..... මාත් මගේ හිත හදාගන්නම්......

More by Pasan Liyanage

View all songs by Pasan Liyanage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.