Skip to content

Lyrics

සිංහල
කාලයක් මං කාලයක් ආදරේ සෙව්වා මේ තරම් දුක හිමි වෙලා නෑ කියා වාරයක් සිය වාරයක් ජිවිතේ මැව්වා තේරුමක් නැති හීනයක් දියවුණා (වැරදි නෑ මං කළේ දන්නවා නම් රැවටුවේ ඇයි මෙමා ආදරේ නම්..... ) පෙම්වන්තයින් වී දිව්රපු කතා අහගෙන බලන් හිටියා ඉර හඳ පවා මතකය අරන් විසි කර ගිනි දල්වනා නපුරුම හිතක් දැක්කේ ඔබගෙන් තමයි..... වැරදි නෑ මං කළේ දන්නවා නම් රැවටුවේ ඇයි මෙමා ආදරේ නම්..... කාලයක් මං.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.