Skip to content

Lyrics

සිංහල
හේතුවක් නැතත් මවා අගයක් නැති මගේ තිත තියලා අතහැරියේ මදිකමක් හින්දනේ නැතිව බැරිමුත් ඔයා කාලයක් ගතවෙලා මතකත් නැතුවැති මං ඔබෙ මුල් පෙම්වතා එකවරක් ඇසුවොතින් ඔබ ඔබේ යටි හිතින් එකහෙලා පවසාවී නිවැරදී මං කියලා මං හුඟක් දුගී නිසා නොවටිනා කෙනෙක් වුනා මාගේ නොවුනමුත් පන තරම් මං ආදරෙයි ලංවුනෙත් ඔබටමයි වැඩියෙන් මේ භවේ ඔබ තරම් වෙනකෙනෙක් මට නෑ හමුවුනේ අපි මුනගැසුනෝතින් කොතැනහරි ලෝකයේ නවතියි මගෙ පනත් මේ ඇත්තමයි වස්තුවේ එකවරක් ඇසුවොතින්.../ මං හෙටත් ඔ⁣බෙ තමයි දිණුවත් ජීවිතේ ඔබ තමයි වැනසුවේ කුළුදුල් මගෙ සෙනේ මාගේ පන තිබුණොත් ඔය හුස්ම ඇති තුරා රකිමියි දුර වුනත් මේ ඇස් දෙක වගෙ ඔයා

More by Nuwan Jayaweera

View all songs by Nuwan Jayaweera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.