Skip to content

Lyrics

සිංහල
පවනක් සේ ඔබ ඒ යැයි සිතුවා කුණාටුවක් වී ඔබ ආවා ඔබ පෙර මග මා අතුරා ලූ මල් දුහුවිල්ලෙන් වැසුනා සඳ රැල්ලක් වී නිශා තලේ ඔබ පායා එනතුරු සිටියා නුඹ ගැබ කළඹා මහ වැසි වපුරා අකුණු සැරක් වී ඔබ ආවා ... ඔබ ආවා පවනක් සේ ... හසරැල්ලක් වී මගේ ලොවේ ඔබ පාවී එනතුරු සිටියා නෙතු යුග උතුරා සෙනෙහස දෙදරා කඳුළු ගඟක් වී ඔබ ආවා ... ඔබ ආවා... පවනක් සේ ...

More by Nuwan Gunawardhane

View all songs by Nuwan Gunawardhane →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.