Skip to content

Lyrics

සිංහල
ලයින් එකට කොන්ඩේ බැඳන් බැඳපු කොන්ඩේ ටින්ට් කරන් දාලා කනට කරාබුවක් කොල්ලා යන්නේ ලයින් දමන් කොල්ලා ලයින් දැම්මට බං උන්ගෙ ඩෙනිම් වන්ඩද මං කෙල්ලො ඒවා දැක්ක ගමන් හිනා වෙන්නෙ ඇයිද මචං කොල්ලන් හඬ වැඩ උනාට කෙල්ලන් අද නෑ ඒවාට සල්ලි බාගෙ තියෙන උන්ට තමයි කෙල්ලෝ මනාප අද අයියෝ බං මොකද උනේ මට නම් දැන් එපා උනේ සල්ලි බාගෙ හම්බ කරන් දවසක යමු කාර් එකෙන් කොච්චර අපි කිව්වත් ගොතලා රස කතා කෙල්ලෝ යයි නැතිදා අත මිට වෙන්වෙලා බොරු පොශ් වැඩ නවතලා හිටියොත් නෝමල් වෙලා සත්තයි උඹ දිනනවා දවසක පොඩි පුතා කෙල්ලන් is where ලයින් එකට කොන්ඩේ බැඳන්....

More by Nuwan D Yapa

View all songs by Nuwan D Yapa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.