Skip to content

Lyrics

සිංහල
(පැහැසර සිත ලඟ මම අද නවතින්නම් සදාකාලික ප්‍රේමය සිතේ දරා...... ) මගෙ ජීවිතයම භාරයි නුඹට සදා පෙරුම් පුරනා මේ සංසාරෙ පුරා.... සෙවනැල්ල වී නුඹ මාගේ සදා ලග ඉන්න හැර යන්නෙපා මා කවදාකවත් නුඹ හැර නොයමි මා නුඹ මාගෙ ආත්මය වීලා පෙරුමන් පුරා හැම භවේ මේ ලෙසම හමු වෙමු ආයේ මගෙ සංතකේ නෑ ඉඩක් තවකෙකුට මේ සංසාරේ..... පැහැසර සිත ලඟ මම අද නවතින්නම් සදාකාලික ප්‍රේමය සිතේ දරා.... කල්‍යාණියේ නුඹ මට දුන් සෙනෙහේ මගෙ හුස්ම හා සමවැදීලා සැනසීම නුඹගෙන් මට හිමි වුනා නොසිතූ ලෙසේ මුණගැහීලා පෙරුමන් පුරා හැම භවේ මේ ලෙසම හමු වෙමු ආයේ මගෙ සංතකේ නෑ ඉඩක් තවකෙකුට මේ සංසාරේ..... පැහැසර සිත ලඟ.....

More by Niro Brave

View all songs by Niro Brave →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.