Skip to content

Lyrics

සිංහල
පවන් සුසුම් හද සන්තානේ සොවින් සිදි ජිවේ නැගෙන් යළිත් සඳ සාවියේ පායා හද අඹරේ ඝනදුරු පිරි මේ රාත්රිදයේ තරු මල් මිලින වෙලා පායන් සඳ සාවියේ.... නුවන් කොනින් කැළුමන් සලා පෙමින් ළයේ සනහා ළඟින් හිඳින් කිසිදා නොයා සිහිනේ දුටුව නියා සදා රකිමි තුරුලේ හොවා පෙමින් සෙනෙහෙ සනහා නිවා දමා ගිනි මා ළයේ පිණිදිය පැන් අතුරා නිමා කරන් දුක් වේදනා හොවා ළයේ සතපා..... පායන් හද ගැබ විල් තෙරේ කව්මිණියන් පුබුදා සුවද සලා දෙනුවන් අයා අරුණලු කැන් පතුරා සදා රකිමි මගෙ ආදරේ නොයන් ඉතින් කිසිදා සිනා සලා මිණි කැන් විදා කදුලැලි ගිණි පිසදා මගෙ මැනික දිදුළයි සදා හිරු සඳු හැම පරදා....

More by Nimantha Heshan

View all songs by Nimantha Heshan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.