Skip to content

Lyrics

සිංහල
ඉපදුන දා පටන්ම ආදරයෙන් මා හදා වැඩූ බව ලොව මට කිව්වා දැනගත්දා පටන්ම අනුන්ගේ බස් නිසා ඔබෙන්ම අහන්න හිතුණා මා ඔබේ පුතු නොවේද හැදු වැඩුවා පමණද කියන්න මගේ සුදු අම්මා ලෝකය බොරුයි නේද කොච්චර ඔබ ආදරේද ඔබමයි මා වැදූ අම්මා...... දෑසේ කඳුළු පෙනේ වේදනාව මටද දැනේ ආයෙත් නොඅසමි අම්මේ (වෙන අම්මලා මොකටද මට මොන අඩුපාඩුද අම්මා ඔබයි සංසාරේ...... ) වදලා කුණු බක්කියේ දමලා යන අම්මලාට කියලා දෙන්නද අම්මේ (වදනා අම්මලාද හදනා අම්මලාද පැහැදුවේ අම්මා අරුතේ..... ) කුස තුළ බිළිඳු මරා මව් නමට දෙන්නේ නිගා හදන්න බය හින්දානේ (වදන්න පින් මදිමුත් හදනා පිනෙන්ම ඔබ මතු බුදුවෙනවා අම්මේ.... )

More by Nelson Vaas

View all songs by Nelson Vaas →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.