Skip to content

Lyrics

සිංහල
ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ දෑත දරා පෙරදා කීව කතාවේ දෑස රැඳේ තාම බැඳීලා සීත රැයේ හඬනා දෑස ගියාවේ දෑත ඔබේ ලෝකේ සොයාලා ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ පාළු පැයේ මුමුණා ගීත ගැයේවා පාළු සිතේ ශෝක නිවාලා ජීවිතයේ තනි වී දෑත රැඳේවා ආයේ ඔබේ දෑතේ බැඳීලා.. ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ

More by Nanda Pathirana

View all songs by Nanda Pathirana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.