Skip to content

Lyrics

සිංහල
මට මව් පදවිය ලැබුණු දිනේදී නුඹේ අගේ මට දැණුනේ අම්මේ - නුඹේ අගේ මට දැණුනේ ඇතෙක් බරට දායාද නොසෙව්වට සිප් සතරේ පරතෙරට නොයැව්වද මවුකම ලද දා දැරූ දුකම ඇති නුඹේ නමින් පා දූවිලි වන්නට උඩට උඩු වියන් මවා නොදුන්නට සිරුරට මුදු සුව යහන් නොදුන්නද දස මස මා කුස දැරූ පිනම ඇති නුඹට බුදුන් දැක නිවන් දකින්නට

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.