Skip to content

Lyrics

සිංහල
මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුව සේ තනිය මකන්නම් නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම් මියෙන තුරා ආදරෙයි කියන්නම් සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම් ආල කතන්දර හොර රහසේ කියාවි නම් ඔබේ තුරුල්ලේ උණුසුම් සුව ලැබේවි නම් මියෙන තුරා ආදරෙයි කියන්නම් පාළුව මකනා කවියක් සේ ඇසේවි නම් මා සවනේ රැව් දිදී රැ‍ඳී ඉඳීවි නම් ඔබ කිසිදා මා සිත නොතලා රැ‍ඳේවි නම් මියෙනතුරා ආදරෙයි කියන්නම් මලට රේණු සේ...

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.