Skip to content

Lyrics

සිංහල
මලකින් මලකට ගොස් පැණි බොන්නද මා හිමි බඹරුනි ඔබ සැරසෙන්නේ මා හිමි බඹරුනි ඔබ සැරසෙන්නේ කරුවල මහ රෑ කෙලෙසද හිමියනි මල් වල හැඩ රුව හඳුනා ගන්නේ මල් වල හැඩ රුව හඳුනා ගන්නේ අළුත් මලක් යයි අමතක වී ඔබ පැණි බිව් මලටම වැරදී එන්නේ ඒ ආ විට මම පෙති හකුලාගෙන නැවත නොයන ලෙස ඔබ රැක ගන්නේ

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.