Skip to content

Lyrics

සිංහල
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න සඳැස් විදා මොණරු නටති මේඝ වලා පාවේ වලා වැලෙන් ගෙලේ වැටේ මලිතිය මල් මාලේ සහ ගුම් බිඟු පේලී සැදී නගන මධූර නාදේ මල් ගොමු තුල නිල් පලුදළ යහන නිබද සැදේ මගෙ සිහිනය .... ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ සුරත් සහන් එලි දැල්වේ දෙනුවන් මිණි පැනේ ලඹ තුන්සපු දුනුකේ මැද පිපුණු එකම යායේ ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් හඳ පැනේ මගෙ සිහිනය ....

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.