Skip to content

Lyrics

සිංහල
මධුර ප්‍රේම කල්පනා ගෙනේ විරහ වේදනා අමතක වූ අතීතයක පත් ඉරු යලි පෙරලිලා හීන රටක මල් උයනක නෙතු රැහැනේ පැටලිලා මධුර ප්‍රේම ...... සුවඳ මලක මායමකට මගෙ බඹරිඳු මක් වෙලා එකම තැනක එකම සිතක පැටලී මුසපත් වෙලා මධුර ප්‍රේම ..........

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.