Skip to content

Lyrics

සිංහල
මා හඬනා කඳුළු ගලා සැදුනු කඳුළු සාගරේ ඔබ ඇය හා ඔරු පැද පැද සිනාසුනේ ඇයි, සිනාසුනේ ඇයි ඔබ දෙපසින් ගලා ගියේ ඔබට හැඬූ කඳුළු නේද මලෙක මෙලෙක තිබුනු හදක් ගලක් කලේ ඇයි, ගලක් කලේ ඇයි මා හඬනා කඳුළු ගලා... සියුමැලි හද රිදවන්නට හද රිදවා හිනැහෙන්නට ඔබ නොබිඳූ අසරණ මට සතුරු වුනේ ඇයි, සතුරු වුනේ ඇයි මා හඬනා කඳුළු ගලා...

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.